යුධ ජයග්‍රාහණයට අදට වසර 13ක් සපිරෙයි

එල්ටිටිඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුලුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කරගත් යුධ ජයග්‍රාහණයට අදට වසර 13ක් සපිරෙනවා. 2009 මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්ටිටිඊ නායකයා ප්‍රභාකරන් ඇතුලු එහි නායකයින් මියයාමත් සමග වසර 30ක් පුරා රටම වෙලාගත් එල්ටිටිඊ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරිමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් විය.

පොලිසිය සහ සිවිල් ආරක්ෂක බටයින් එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටුකලා. රණවිරුවන් දිනා දුන් ඒ නිදහස ලක්වැසියන්ට අමතක කල නොහැකි විජයග්‍රාහණයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?