යුද හමුදා සෙබළෙකු ඉන්ධන පිරවුම්හල අසළ අවසන් ගමන් යයි

ඊයේ (22) රාත්‍රියේ දෙහිඅත්තකණ්ඩිය ඉන්ධන පිරවුම්හල අසළ පිහිටි ආරක්ෂක අංශ විවේකාගාරයේ දී පෞද්ගලික හේතුවක් මත 19 හැවිරිදි යුද හමුදා සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.