යුද හමුදාපතිවරයා රුසියාවට.. ඉහළම ගෞරවය සමඟ යුද හමුදාපතිවරයා පිළිගනී

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරයකට එක්වී තිබෙනවා.
පසුගිය වසරේදී රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනාල් ඔලෙග් සැලියුකෝච් මෙරටසිදුකළ සංචාරයකදී සිදුකළ ආරාධනයකට අනුවයි යුද හමුදාපතිවරයා මෙම සංචාරය සිදුකර තිබෙන්නේ.
රුසියාවේ ඉහළම ගෞරව ලබාදෙමින් යුද හමුදාපතිවරයාව පිළිගෙන තිබුණා.