පසුගියදා යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි කුඩු රොෂාන් සහ ඔහුගේ බාල සොහොයුරා කොළඹ අතිරේක මහෙස්ත්රාත් අධිකරණය විසින් අද ඇපමත මුදාහැර තිබෙනවා.
බූස්ස බන්ධනාගාරයේ සිටින කුඩු රොෂාන් නැමැත්තා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා
කුඩු රොෂාන්ට මුදලින් රුපියල් කෝටි 3ක ඇපයක් සහ අනෙක් සැකකරුට රුපියල් ලක්ෂ 50ක ඇපයක් නියම කර තිබෙන අතර කුඩු රොෂාන් නැමැත්තාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 7ක් සහ ඔහුගේ සහෝදරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 4ක් නියම කෙරුණා.
