‘යුක්තිය’ මෙහෙයුමෙන් කුඩු ජාවාරම්කරුවන්ගේ ලක්ෂ 1,060ක දේපළ පොලිස් භාරයට (ඡායාරූප)

‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව සිදුකරන මෙහෙයුම්වල දී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේ දේපළ සිය භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ඒ, අනුව කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති පුද්ගලයින්ට අයත්ව තිබූ වාහන සහ දේපළ රැසක්නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.

ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක්, ටොයෝටා KDH වර්ගයේ වෑන් රථයක්, ටොයෝටා CHR වර්ගයේ කාර් රථයක්,
ටොයෝටා ඇක්වා වර්ගයේ කාර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව තලගල ප්‍රදේශයේ පිහිටි පර්චස් 7.5ක ඉඩමක්, මාලඹේ ප්‍රදේශයේ පිහිටි පර්චස් 05ක ඉඩමක්, ජාඇල, කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවසක් සහ නිවන්දන දකුණ, ජා ඇල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ද සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති වාහන සහ දේපළවල වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 1060ක් පමණ වනවා.

WhatsApp Image 2024 01 08 at 10.17.29 AM 1
WhatsApp Image 2024 01 08 at 10.17.29 AM
WhatsApp Image 2024 01 08 at 10.17.28 AM
WhatsApp Image 2024 01 08 at 10.17.27 AM 1
WhatsApp Image 2024 01 08 at 10.17.27 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල්තසාර්ට විතරක් බොලේ පාස් කරලා හරියන්නේ නෑ
04:28
Video thumbnail
කොළඹ නගර සභා රැස්වීමේ බලධාරීන් නිදි - කොළඹ ඔයින් බේරුණා ඇති
00:37
Video thumbnail
මාලිමා නගරාධිපති පගා අරගෙන - සාගරගෙන් හෙළිදරව්වක්
14:43
Video thumbnail
අධිකරණ නියෝගය නීති විරෝධීයි - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
09:13
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් CCIBයට ආ ගෝඨා පිටව ගිය හැටි
00:36
Video thumbnail
මහානායක හාමුදුරුවන්ට මොළේ නෑ - මහා නායකකම දීලා අයින් වෙන්න
05:59
Video thumbnail
මරික්කාර් පොල් ගෑවද.. ප්‍රසිද්ධ නාළිකාවට මරික්කාර් කට උත්තර නැතිවෙන්නම දෙයි
04:49
Video thumbnail
ප්‍රහාරය අශිෂ්ටනම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ථත්වය හොයන්න ඕනේ නෑ
12:26
Video thumbnail
අපේකම කියන්නේ භාෂාව සිරිත් විරිත් විතරක් නෙමේ
02:03
Video thumbnail
ජීවිතේ ලොකු වෙනස්කම් ආරම්භ වෙන්නේ පුංචි තීරණ වලින්
01:52