යාපනය වෙරළ තීරයේ මළ සිරුරු දෙකක් (ඡායාරූප)

යාපනය වෙරළ තීරයේ ස්ථාන දෙකකට ඊයේ (22) දින මළ සිරුරු දෙකක් ගොඩගසා තිබූ බව පොලිසිය පවසනවා.

අලියවලෙයි වෙරළ තීරයට සහ මාදගල් වෙරළ තීරයට මෙලෙස මළ සිරුරු දෙකක් ගොඩගසා ඇති බවයි වාර්තා වන්නේ.

මාදගල් වෙරළ තීරයට ගොඩගසා තිබූ මළ සිරුර පසුගිය 20 වනදා මසුන් ඇල්ලීමට මුහුදු ගොස් අතුරුදහන් වූ පලාලි, අන්රනිපුරම් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සිව්දරු පියෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර අලියවලෙයි වෙරළ තීරයට ද නරක් වූ මළ සිරුක් ඊයේ (22) දිනයේ ගොඩගසා තිබිය දී ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

පසුව පොලිසිය පැමිණ එය පරීක්ෂා කිරීමේ දී එය මීට සතියකට පමණ පෙර මිය ගිය අයෙකුගේ බවත්, මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබුණු බැවින් හඳුනාගැනීමට අපහසු බවටත් වාර්තා වනවා.

පසුව අදාළ මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලට වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00