යාපනය නව නගරාධිපති පත් කිරීම ලබන 10 වැනිදා

යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති පත් කිරීමේ ජන්ද විමසීම එළැඹෙන 10 වැනිදා පැවැත්වීමට බව උතුරු පළාත භාර පළාත් පාලන කොමසාරිස් වරයා තීරණය කර තිබෙනවා.

යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු එම්.ආර්නෝල්ඩ් මහතා ඉකුත් 28 වැනිදා සභාවට දෙවැනි වතාවටත් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වීමත් සමග ඔහුට සිය ධුරය අහිමි වුණා.

එදින අයවැයට විපක්ෂව ජන්ද 22 ක්ද හිමිවූ අතර පක්ෂව ලැබුණේ ජන්ද 16 ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14