යාපනයේ යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට

යාපනය,කොඩිකාමම්,වරණි ප්‍රදේශයේදී අද (02) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කොඩිකාමම් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවත්
අනතුරින් යාපනය,අල්වායි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පැවසුවා.

යාපනය,අල්වායි සිට කොඩිකාමම් දක්වා ගමන්ගත් යතුරුපැදියක්,කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ගමන්ගත් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු යාපනය රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද ,
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16