රාමසාන් සැමරූවන්ට වෙඩි ප්‍රහාරයක් – හයකට දිවි අහිමි වෙයි

පාකිස්තානයේ ඊදුල් ෆිතර් යාඥා සිදු කිරීමෙන් අනතුර සිදු වූ වෙඩි තැබීම් කිහිපයකින් පුද්ගලයින් සයදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ, මෙම වෙඩි තැබීම් පාකිස්තානයේ විවිධ ප්‍රදේශ පුරා ඊයේ (31) දිනයේ දී සිදු ව ඇති බවයි.

ස්වාබි හි ගඩූන් අමසායි හි ඊද් උල් ෆිතර් යාඥාවෙන් පසු ප්‍රතිවාදී කණ්ඩායම් අතර මෙම වෙඩි තැබීම් සිදු ව තිබෙනවා.

පොලිසියට අනුව මෙම වෙඩි තැබීම් දීර්ඝ කාලයක සිට සිදු වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

බන්නු හි මන්දන් පොලිස් බල ප්‍රදේශයේ දී වෙඩි තැබීම් සිදු ව ඇති අතර එහිදී කුඩා දරුවෙකු ද මියගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17