යාචක කත මරා තරුණයා පොලිසියට ඇවිත් භාරවෙලා

තියුණු ආයුධයකින් පහරදී යාචක කාන්තාවක් ඝාතනය කළ සිද්ධියටක සැකකරු පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිස් වසමේ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී ඊයේ (23) දහවල් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ බව කියන සැකකරු වයස අවුරුදු 30ක අයෙක් බවයි වාර්තා වුණේ.

ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, අපරාධයට යොදාගත් පිහිය ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර ඇඹිලිපිටිය පොලිස් වසමේ වීරසිංහපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (23) පස්වරුවේ පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ වීරසිංහපුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48