යාගි සුළි කුණාටුවෙන් වියට්නාමයේ මියගිය ගණන 179 ක් දක්වා ඉහළට

වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුව හේතුවෙන් එරට ජනයා දැඩි ලෙස පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වියට්නාමයේ හැනෝයි අගනුවර රතු ගංගාව දශක දෙකක කාලයකින් පසු ඉහළ ජල මට්ටමකට පැමිණෙමින් පවතින අතර එම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට පුද්ගලයින් 179 දෙනෙකු මරණයට පත් වී ඇති අතර අතුරුදන් වූවන් සොයා එරට හමුදාව මෙහෙයුම් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සෙනසුරාදා ඇති වූ මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට මිලියන 1.5 ක ජනතාවකට විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39