යළි කිසිදු දිනක ක්‍රිකට් පරිපාලනයට එක් නොවන බව අසන්තා ද මෙල් කියයි

තමන් යළි කිසි දිනක මෙරට ක්‍රිකට් පරිපාලනයට එක් නොවන බව හිටපු තේරීම් කමිටු සභාපති අශන්තා ද මෙල් මහතා පවසනවා. ඔහු මේබව සඳහන් කළේ තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.

විඩියෝ හිරු ටිවි