යද්දෙහිකන්ද නාය යෑමේ අවදානමක – පවුල් 06ක් ඉවත් කෙරේ

බලංගොඩ පිහිටි යද්දෙහිකන්ද ප්‍රදේශය නායයෑමේ අවදානමකට ලක් ව ඇති නිසා මේ වනවිට ඒ අවට සිටින පවුල් 06ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද උදෑසන සිට කන්ද අවට ජීවත් වන පවුල් 06ක සාමාජිකයින් 22 දෙදෙනකු ඔවුන්ගේ ඥාති නිවාසවල තාවකාලි ක රඳවා තැබීමටයි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කටයුතු කර ඇත්තේ.

පවතින අධික වර්ෂාවත් සමග මෙම ප්‍රදේශයේ නිවාසවල බිත්ති ඉරිතැලි භුමිය පුපුරා පැතිර ගොස් ඇති බැවින් ඔවුන් ආරක්ෂිත ව මෙලෙස ඥාති නිවස්වල රඳවා තැබීමට කටයුතු කළ බවයි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර පැවසුවේ.

ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර බෙදා දීමක් ද සිදු කෙරෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51