යතුරුපැදියේ වේගය තරුණයාට අත් කල ඉරණම

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා ඒ යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේදීයි.

තම යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මුහුදු වෙරළට වැටීමෙන් අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

වැඩිදුර පරීක්ෂණ සදහා මළ සිරුර පේදුරුතුඩුව පොලිසියට යොමුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?