spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යකඩ මිල පහළට

යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසනවා.

ඩොලරයේ අගය පහළ බැසීමත් ඊට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක වී ඇති බව වාර්තාවනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
3
+1
41
+1
2
+1
3
+1
9
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?