මෝදි ප්‍රංශයේ සංචාරයක් අරඹයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදින් ආරම්භ වනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන්ගේ ආරාධනයකට අනුවයි.

සිය තෙදින ප්‍රංශ සංචාරයට සමගාමී ව අග්‍රාමාත්‍ය මෝදි හෙට පැරීසියේ පැවැත්වෙන කෘත්‍රීම බුද්ධි (AI) ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිත්වය දරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මැක්‍රොන් ඉන්දීය – ප්‍රංශ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය ඇමතීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14