මෝදිගෙන් පුටින්ට දුරකතන ඇමතුමක්

ඉන්දියාව සහ රුසියාව අතර විශේෂ සහ වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙසැම්බර් මාසයේදී ජනාධිපති පුටින්ගේ ඉන්දීය සංචාරය සඳහා වන සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

ඇමතුම අතරතුර, අගමැති මෝදි, පුටින්ට සිය 73 වන උපන්දිනය නිමිත්තෙන් යහපත් සෞඛ්‍යයක් සහ අඛණ්ඩ සාර්ථකත්වයක් සඳහා සිය සුබ පැතුම් පළ කළ බව ද මෝදිගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර ඉන්දියා-රුසියා සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මීට පෙර, සැප්තැම්බර් 27 වන දින, රුසියානු ජනාධිපති පුටින් අගමැති මෝදි සමඟ දුරකථන සංවාදයක් ද පවත්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55