මෝටර් රථයක් වාහන පහක ගැටී ඇඹිලිපිටියේ දරුණු අනතුරක්

මෝටර් රථයක් වාහන පහක ගැටීමෙන් අද (03) සවස ඇඹිලිපිටිය, ගල්වංගුව ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඇඹිලිපිටිය පොලිසිය පැවසුවේ.

මෝටර් රථයක්, ත්‍රිරෝද රථ තුනක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ පුද්ගලයා බීමතින් සිට ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ එක් ත්‍රිරෝද රථයක ගමන් ගත් අයෙක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42