මේ දිනවල වහින වැස්සට තෙමෙන්න එපා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දූලි අංශු ප්‍රමාණය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි සඳහන් කළේ මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණයක් පැළඳීම ඉතා යෝග්‍ය බවයි.

මෙම තත්ත්වයත් සමඟ මේ දිනවල ඇඳ හැලෙන වර්ෂාවට අහිතකර අංශු එක්වී ඇති බැවින් එම වැසිවලට නොතෙමී සිටින ලෙස දන්වමින් සමාජ මාධ්‍යවල විවිධ දැනුම්වත් කිරීම් සිදුකර ආකාරය දැකගත හැකියි.

මෙම ප්‍රචාරයන් සම්බන්ධව කිසියම් සත්‍යතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව අප අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ සුළු වශයෙන් එවැනි බලපෑමක් මෙම තත්ත්වය තුළ ඇතිවිය හැකි බවත්, වායුගෝලයට එක්වී ඇති දූලි අංශුවල බලපෑම අද (08) පස්වරුව වන විට පහව යනු ඇති බවයි.

මුඛ ආවරණයක් භාවිත කිරීම තුළින් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව පවත්න බව අධ්‍යක්ෂවරයා යළිත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 5ක් එකිනෙක වැදී සිදුවූ අනතුරේ ඔබ නොදුටු නවතම දර්ශන
02:03
Video thumbnail
නුවරට යන්න බස් නැතුව මහපාරේ අසරණ වුණ මිනිස්සු - වැඩ කරලා සති අන්තයේ ගෙදර යන්න ඉන්න මිනිස්සු
01:59
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර - මෙන්න උදෑසන තත්ත්වය
00:55
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56