මෙරට Programmatic Digital Advertising වේදිකාවේ ප්‍රමුඛයා බවට පත්වෙමින් Adstudio.Cloud වෙබ් අඩවිකරුවන්ගේ ඉහළම සාර්ථකත්වය වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී වැඩසටහන්ගත (programmatic) වෙළඳ ප්‍රචාරණ වේදිකාව ව්‍යා Adstudio.Cloud සිය නවීනතම වෙළඳ ප්‍රචාරණ තාක්ෂණය ඔස්සේ දේශීය ප්‍රකාශකයන්ට සහ වෙළඳ නාම වලට සවිය ලබා දෙමින් ජාතියේ ඩිජිටල් මාධ්‍ය භුමිකාව ප්‍රතිනිර්මාණය කරමින් සිටින්නේ වෙබ් අඩවි නිර්මාණ කරණයට සිය අද්විතීය දායකත්වය ලබා දෙමිනුයි.

වෙළඳ ප්‍රචාරකයන්ට ඉතා සාර්ථක වර්ධනයක් ළඟා කර දෙමින්, ශ්‍රී ලංකාවේ වඩා ප්‍රමුඛතම දේශීය ඩිජිටල් පද්ධතිය නියෝජනය කරන Adstudio.Cloud සිය වේගවත් 100 වැනි වෙබ් අඩවි කඩ ඉමද මේ වනවිට පසුකර අවසන්.

ගත වූ වසර හතර පුරාවට, Adstudio.Cloud විසින් FMCG, මූල්‍ය, ඊ වාණිජ්‍යය, සිල්ලර සහ දුරකථන සේවා වැනි කර්මාන්ත ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාර බල ගැන්වීම මගින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි වෙළඳ ප්‍රචාරණයට සිය නායකත්වය ලබා දී තිබෙනවා.

ස්වයංක්‍රීය දත්ත මත පදනම් වූ මිල දී ගැනීම් සක්‍රීය කිරීම තුළින්, ගෝලීය Retail Media ජාලයන් නිවැරදි සහ කාර්යක්ෂමතාවයෙන් බලගන්වමින් ශ්‍රී ලාංකික අලෙවිකරුවන්ට සවියක් වීමට ද ඒ හරහා Adstudio.Cloud සමත්ව සිටිනවා.

එමගින් විශ්වාසනීය වූ දේශීය ඩිජිටල් අවකාශ හරහා, සුදුසු අවස්ථාවන්හි දී සුදුසු ග්‍රාහකයින් වෙන ප්‍රවේශ වීමට දැන්වීම්කරුවන්ට ඉඩ සැලසෙනවා.

ගෝලීයට ක්‍රියාත්මක Amazon, Walmart, as Carrefour වැනි සමාගම්වල දත්ත මත පදනම් වූ ඉලක්කගත කිරීම් මඟින් වෙළඳ ප්‍රචාරණ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් මෙන්ම ප්‍රකාශකයන් සඳහා නව ආදායම් මාර්ග හඳුනා ගැනීමට සහය වෙමින් වැඩසටහන්ගන (programmatic) වෙළඳ ප්‍රචාරණය නව මානයකට ගෙන ඒමට Adstudio.Cloud පෙරමුණ ගෙන තිබෙනවා.

එපමණක් නොව, එය විප්ලවීය වෙනසක් කරා ළඟා කරවීමට ද ඔවුන් මූලිකත්වය ගෙන සිටිනවා.

ඒ ඉහළ Fill Rates as CPM අගයන් ලබා දෙමින් මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රකාශකයන්ගේ මාසික ආදායම් වර්ධනය කිරීමට ද උර දෙමිනුයි.

සෑම විටම දේශීය ඩිජිටල් පරිසර පද්ධතියේ වටිනාකම වැඩි කිරීමත්, සෑම ශ්‍රී ලාංකික ප්‍රකාශකයෙකුම තම ගෝලීය සගයන්ට සමාන තාක්ෂණික වාසියක් ලැබිය යුතු බවත්, Adstudio.Cloud වැඩසටහන්ගත (programmatic) වේදිකාව හරහා දැන්වීම්කරුවන්ට අවශ්‍ය නිරවද්‍යතාවය සහ වගවීම ලබා දෙන අතරතුර, ඔවුන්ට නව ආදායම් මාර්ග විවෘත කරගැනීමට ද සහය වීම ඔවුන්ගේ මෙහෙවර වී ඇති බව Adstudio.Cloud ප්‍රධාන වර්ධන නිලධාරී නරේෂ් නාසීවම් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58