මෙරට දුක හැදිනූ එරට තරුණියගෙන් අයිස්ක්‍රීම් දන්සලක්

ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරහුමි හල් අසල රැඳී සිටි පිරිසට තරුණ යුවලක ⁣ ගෙන් අයිස්ක්‍රීම් දන්සලක් අද (23 ) දින පස්වරුවේදි වැලිගම නගරයේදී පැවැත්විණි.

වැලිගම නගරයේ සිපෙට්කෝ සහ අයි ඔ. සි ඉන්ධන පිරහුමි හල් දෙකක් පිහිටා ඇති අතර මෙ සදහා ඉන්ධන තොග ලැබී තිබුනත් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල දිනපතා දක්නට ලැබෙන යතුරුපැදි , ත්‍රී රෝද රථ සහ තවත් නොයෙකුත් රථ වාහන වල දිගු පෝලිම් වල අඩුවීමක් දක්නට නැත.

මෙහිදී එම රියදුරන් දිගු වේලාවක් දිගු පෝලිම් වල රැඳී සිටීමෙන් දැඩිලෙස මානසිකව සහ ශාරීරිකව පීඩාවට පත්ව තිබේ මේ නිසා එම රියැදුරන්ට විඩාව නිවා ගැනීම සඳහා අයිස්ක්‍රීම් ලබා දිමට තරුණ යුවලක් කටයුතු කළ ආකාරය පැසසුමට ලක් විය.

මෙම වටිනා කාර්ය සදහා වැලිගම පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි මලින්ද ඉඳුරංග මහතා සහ ඔහුගේ පෙම්වතිය වූ පෘතුගාල ජාතික මරියානා රොඩිරිගස් හිරුසන්දිකා යන දෙපල විසින් පාපැදියෙන් අයිස්ක්‍රීම් අලෙවි කරන පුද්ගලයෙකු ගෙන්වා ගෙන ඉන්ධන ලබා ගැනීමට වැලිගම නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරහුමි හල අසල පෝලිමේ සිටි රියදුරන් සහ පිරිස වෙත අයිස්ක්‍රීම් ලබාදීමට කටයුතු කළහ.

මෙම යුවල විසින් පෙරදිනක කීප වතාවක් ද මෙම ස්ථානයේදී අයිස්ක්‍රීම් ලබාදීමට කටයුතු කළ බව ඔවුන් අප සමග පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27