මෙරට ඩොලර් අර්බුදය අදින් අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ, අනුව මෙරට ඩොලර් අර්බුදය අවසන් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ප්‍රමාණවත් තරම් විදෙස් සංචිත ඒ සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත මෙම ණය මුදලත් සමඟ ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා.

  1. Managing Director of IMF Ms. Kristalina Georgieva states in her Twitter Account that she look forward to presenting the IMF supported program to the IMF Executive Board on March 20th and she is not stating that $2.9billion is going to be released on March 20th.This m.. f…ing Govenor of Central Bank Of Srilanka Nanadalal is spreading fake news stating that Srilanka is going to receive $2.9 billion on 20th of March and trying to take our innocent poor people for a ride.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55