මෙරට ජනතාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් නොමිලේ නැරඹීට අවස්ථාව

අද (23) පස්වරුවේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ තරග 3කින් සමන්විත මෙම තරගාවලිය ගාස්තු අයකිරීමකින් තොරව නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බවයි

20/20 තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියද නොමිලයේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?