මෙරට කොවිඩ් මරණ ගැන අලුත්ම කතාවක් එළියට

කොරෝනා ආසාදිතව මේ දක්වා මිය ගොස් ඇති පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 71ට වැඩි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1363ක් බවයි.

ඉන් මරණ 646ක්ම එනම් සියයට 47.85ක මරණ ප්‍රතිශතයක් සිදුව ඇත්තේ වයස අවුරුදු 71ට වැඩි පුද්ගල මරණ බව සඳහන්.

මේ අතර, වයස අවුරුදු 61ත්, 70ත් අතර මරණ 356ක් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 26.37ක්.

වයස අවුරුදු 09ට අඩු ළමා මරණ 02ක් වාර්තා වී ඇති අතර, අවුරුදු 10ත්, 30ත් අතර මරණ 16ක් සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23