මෙරට කෘෂි අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ලබන වසරේ

මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රජය උපරිම පහසුකම් සැපයීමට තීරණය කර ඇති බවයි.

අපනයන කෘෂිකාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා 2023 අයවැයෙන් සැළකිය යුතු මුදලක් ලබා දී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා තල, මුං ඇට, සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ගවලට මෙන්ම එළවළු හා පළතුරුවලට ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට සැලසුම් සකස් කරන බව මෙහිදී සඳහන් කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් මේ වන විටත් සතියකට ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් බැඟින් ඩුබායිවලට අපනයනය කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38