මෙරට අංක එකේ පාතාල කෙරුමෙකු සමඟ සබඳතා තිබූ සුරූපී නිරූපන ශිල්පිණියට සියල්ල වමාරන්නට ලැබුණු කාලය

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ දී පසුගිය 06 වනදා අත්අඩංගුවට ගැනුණු යුවළ දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ සැකකාරිය සහ සැකකරු ඊයේ (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු අංජු නැමැත්තාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙක් සහ ඔහුගේ බිරිඳ පෙරේදා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරකට අනුවයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 14ක මුදල් සහ ඉලෙක්ට්‍රොනිකව මුදල් ගණනය කරන යන්ත්‍ර දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 23 හැවිරිදි වියේ පසුවන කාන්තාව නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34