මෙරටින් තවත් කොවිඩ් මරණ 18ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ සිදුවූ බවට තහවුරු කළ මරණ 18ක් අද (31) දිනයේ වාර්තා කර තිබුණා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 13,743ක් ලෙසයි. මිය ගිය අයගෙන් 10 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් 08 දෙනෙකු ද ඊට ඇතුළත්