මෙරටදී කොවිඩ් හදුනාගත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් විශේෂ ප්‍රකාශයක්

සියලු දෙනා කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්යය සිදු කළ යුතු බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි පවසනවා. මොයින් අලී පිළිබඳ ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වුණේ ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරග සංචාරයට පැමිණි අවස්ථාවේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. බි්‍රතාන්‍යයේ මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා නව ප්‍රභේදය ශ්‍රී ලංකාවේදී පළමුවරට හදුනා ගත්තේද එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩන මොයින් අලිගෙන්.

ශ්‍රී ලංකා සංචාරය නිම කර සිය රට බලා යාමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් පළවන විවිධ දුර්මත බැහැර කරන ලෙසයි. 

එංගලන්ත කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර එම තරගාවලියටද මොයින් අලී ක්‍රීඩා කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33