මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

මෙම වසරේ දිස්වන අවසාන චන්ද්‍රග්‍රහණය අද (28) දිනයේ දැකබලා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදාවනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස මෙය ශ්‍රී ලංකාවට දිස්වන බවයි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය මෙරට වේලාවෙන් රාත්‍රී 11.32ට ආරම්භවන අතර, හෙට (29) අලුයම 3.56 දක්වා මෙය දැකගැනීමට හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව. යුරෝපය, අප්‍රිකාව, ආසියාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ලෝකයේ ප්‍රදේශවලට මෙය දිස්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46