මුහුදු මාර්ගයෙන් ගෙනා හෙරොයින් හා අයිස්වල මුළු වටිනාකම බිලියන 23ක් – පොලිසිය

මෙම වසරේ මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණ ගැන ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ඒමේ දී ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය බුද්ධි සේවාව මගින් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරනවා.

ඒ අනුව 2025 වර්ෂයේ මේ දක්වා බහුදින ධීවා යාත්‍රා මගින් මෙරටට රැගෙන ඒමේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම් 04ක් සිදු කර ඇති අතර එහි සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 1758ක්.

එම හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් වාර්තා වනවා.

අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම ද රුපියල් 12.16ක් වන බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40