මුරලිගේ ජීවන කතාවේ පෝස්ටරය එළිදකී

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දඟ පන්දුයවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව කියවෙන “800” චිත්‍රපටයේ පෝස්ටරය අද (17) දිනයේ ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මුත්තයියා මුරලිදරන්ගේ 51 වාන ජන්ම දිනය දී තිබෙන අද දියෙන් දී මෙම පෝස්ටරය එළිදැක්වීමට එම චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.

මෙම ජනප්‍රිය ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් තෝරාගෙන ඇති අතර, මිට පෙර එම චරිතය වෙනුවෙන් තෝරාගෙන සිටියේ සුපිරි දමිළ සිනමා නළු විජේ සේදුපති වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඔහුට ඇතැම් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ බලපෑම් මත චිත්‍රපටයෙන් ඉවත්වීමට විජේ සේදුපති තීරණය කරනු ලැබුවා.

මුරලිගේ ජීවන කතාව ඇතුළත් “800” චිත්‍රපටය භාෂා තුනකින් එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

“800” චිත්‍රපටය එම්.එස්. ශ්‍රීපති විසින් රචනය කර අධ්‍යක්ෂණය කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21