මුදල් රාජ්‍ය ඇමති විදුලි බිලට පොලු තිබ්බ කතාව ගැන විදුලි බල මණ්ඩලයෙන් ඇමතිට ලිපියක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පදිංචිව සිටි කොළඹ නගරයේ පිහිටි නිල නිවාසවල ගෙවීම සඳහා හිඟ විදුලි ගාස්තු ඇති බවට සමාජ මාධ්‍යවල සංසරණය වූ පුවතක් සම්බන්ධයෙන් දැනුවත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෙත අදාළ ලිපිය යොමුකර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (කොළඹ නගරය) හේමන්ත රණසිංහගේ අත්සනින් යුක්තවයි.

අදාළ ලිපිය පහතින්,

1 2


අපගේ නවතම වීඩියෝ පුවත්