මීළඟ අරගලය මේ රට ව්‍යසනයක් කරා ගෙන ගිය දේශපාලකයන්, පොලිස්පති, දේශබන්දු ඇතුළු සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි

අද ඉතිහාසයේ නොමැකෙන දිනයක් බවට පත්වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.මිනිසුන්ගේ පීඩාව, දුක වේදනාව දරාගත නොහැකි තැනට පත්ව ජනතා අරගලයක් ආරම්භ වුණේ මීට මාස කිහිපයකට ඉහතදීය.

සුන්දර මේ රට ව්‍යසනයක් දක්වා ඇද දැමූ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීමට මීළඟ අරගලය විය යුතුය.

පසුගියදා රට ගිනි තැබූ සිදුවීමට සම්බන්ධ දේශපාලඥයන් සහ පොලිස් නිලධාරීන්ට නිසි දඩුවම් ලබාදිය යුතුය.

ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයාගේ සිට දේශපාලන බලය භාවිත කරමින් රටට කළ විනාශයට නිසි දඩුවම් ලබාදීම මගින් අනාගතය හෝ සුබවාදී කරගත හැකිය.
මහජන මුදල් සොරා කමින්, රටේ සම්පත් විකුණා දමමින් දූෂිත ක්‍රියාවල නිරතවූ නිලධාරීන් ඇතුළු සියලු බලධාරීන් පිළිබඳව සොයා බැලිය යුතුය.මේ සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කිරීමට නීතීඥයන් කටයුතු කරනු ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55