මීලඟ පොදු අපේක්ශකයා ගැන ඉඟියක්

ඇතැම්විට ලබන වසරේ මැද භාගය වනවිට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කරනු ඇති බවට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අනාවැකි පළකරනවා.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයද හැකි ඉක්මණින් පවත්වන ලෙසයි ඔහු රජයට අභියෝග කරන්නේ.

සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු නොවන අයෙකු මීලග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂාවක් නොමැති බවද මහනුවර පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා සඳහන් කලා.

පොදු ප්‍රතිපත්තියක් යටතේ සමගි ජන සන්ධානය සමග එක්ව කටයුතු කිරීමට ඕනෑම දේශපාලන පක්ෂයකට අවස්ථාව පවතින බවයි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14