මිස් අවුරා ඉන්ටර්නැෂනල්හි මිණි කිරුළ දිනාහගත් වෛද්‍ය දෙවීනා නවීක්ෂි දිවයිනට

තුර්කියේ පැවැත්වු ” මිස් අවුරා ඉන්ටර්නැෂනල් ” ( Miss Aura International ) 2026 රූ රැජින තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි, එහි අවසන් 20 දෙනාගේ වටයට තේරී පත් වීමෙන් පසු මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුමට ( Best in National Costume ) හිමි මිණි කිරුළ දිනා ගෙන අද (25) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 40 ක් නියෝජනය කරන රූ රැජිනියන් සහභාගී වී සිටි අතර , එය පසුගිය 10 දින සිට 05/22 දින දක්වා තුර්කියේ අන්තාලියා නුවර පවත්වා තිබෙනවා.

මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන දෙවීනා නවීක්ෂි වෘත්තියෙන් වෛද්‍යවරියක වන අතර ඇය ගාල්ල, කරාපිටිය රෝහලේ සේවයේ නිරත වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
5
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59