spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් මිල ඉහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද (02) දින බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගියේය.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 94.96 ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88.74 ලෙස සටහන් විය.

image 388f91a60c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?