මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන අඟහරුවාදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම වෙන්දේසියේ දී රුපියල් මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම වෙන්දේසියේ දී දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්