හෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මාලබේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 60කට අධික බවයි පොලිසිය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1













