AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 212ක හෂීෂ් රේගු භාරයට

ඉතාලියේ සිට එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

කොළඹ පිහිටි භාණ්ඩ නිශ්කාෂන ආයතනයක් හරහා මෙම පාර්සලයක ඒවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ විටිනාකම රුපියල් මිලියන 212ක් පමණ වනවා.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සමඟ එක් සැකකරුවෙකු වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී ඇති බවයි රේගුව සඳහන් කළේ.

මතුගම ප්‍රදේශයේ ලිපිනයකට අදාළ පාරසලය ඒවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?