මිල්ලණියේ දී පුද්ගලයෙක් ගං වතුරට බිලි

මිල්ලණිය, හල්තොට ප්‍රදේශයේ දී ගං වතුරට හසු වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා අද (11) පස්වරුවේ හල්තොට බෝධිය අසළ දී සැඩ පහරට හසුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගං වතුරට හසු වූ පුද්ගලයාගේ මළ සිරුර අද පස්වරුවේ ම සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබී ඇති අතර, සොයාගත් මළ සිරුර හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට එය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18