මිලට ගත් පාන් ගෙඩිය කපද්දි මතු වුණු බීඩි කොටය – බේකරි හිමියාට දඩ

වෙළෙඳසැලකින් මිල දී ගත් පාන් ගෙඩියක් තුළ බීඩියක කොටසක් තිබීම හේතුවෙන් එම බේකරි හිමියාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ වැලිගම – වැලිපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැලකින්.

වැලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් වෙලේවත්ත ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ සිදු කෙරුණා.

එම පාන් ගෙඩිය නිෂ්පාදනය කළ අදාළ බේකරි නිෂ්පාදකයා හඳුනාගැනීමෙන් අනතුරුව එම සැකකරු මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

වැලිපිටිය – කොළේදණ්ඩ ප්‍රදේශයේ පිහිටි වයස අවුරුදු 44ක් පමණ වන බේකරි හිමියාට අධිකරණය මගින් දැඩි ලෙස අවවාද කර සැකකරුට එරෙහිව රුපියල් 3000ක දඩ මුදලක් ද නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18