මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසක් මිනී පෙට්ටියක් රැගෙන අද (04) සවස බොරැල්ල කනත්තට ගොස් තිබුණා.
ආරක්ෂක නිලධාරින් ඊට ඇතුලුවීමට එරෙහිවුවද නිලධාරීන්ගේ විරෝධය මැද හිටපු අමාත්‍යවරයා ඇතුළු විරෝධතාකරුවන් ඊට ඇතුළු වී තිබේ.
