මිදිගම හෝටල් හිමිකරුට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය හමුවෙයි

වැලිගම මිදිගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයාගෙන තිබෙනවා.

ඒ අහංගම පණුගල්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසල අත්හැර දමා ගොස් තිබියදීයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද මෙම මෝටර් රථය සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම මෝටර් රථය මාතර පාලටුව ප්‍රදේශයේ කුලී රථ සේවා සපයන ආයතනයකින් පසුගිය 14 වනදා ලබාගෙන තිබූ අතර එය ඊයේ (29) භාර දීමටයි නියමිතව තිබී ඇත්තේ.

එය කුලී පදනම මත ලබාගත් පුද්ගලයන් කවුරුන් ද යන්න සොයා මිදිගම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48