මිත්‍රශක්ති හමුදා අභ්‍යාසය ඇරඹේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 11 වැනි වරට පැවැත්වෙන මිත්‍ර ශක්ති ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අද කර්නාටකයේ බෙල්ගාවි හිදී ආරම්භ වුණා.

යුද අභ්‍යාසය නොවැම්බර් 23 දක්වා පැවැත්වෙනවා.

මේ ව⁣ස⁣රේ මිත්‍ර ශක්ති අභ්‍යාසය නාගරික සහ අර්ධ නාගරික භූමි ප්‍රදේශ හරහා ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමේදී ඉන්දීය සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර මෙහෙයුම් සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් සිදු කෙරෙනවා.

මෙම සහයෝගී පුහුණු අවස්ථාව කලාපීය සාමය සහ ආරක්ෂාව සඳහා දෙරටේ හවුල් කැපවීම අවධාරණය කරන්නක

එහි අරමුණ හමුදා දෙක අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම බව ඉන්දීය හමුදාව පැවසුවා

එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ද උපකාරී වනු ඇති.

මිත්‍ර ශක්ති’ යනු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දී වසරින් වසර පවත්වනු ලබන පුහුණු අභ්‍යසයක්.

ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ 10 වැනි අදියර පසුගිය වසරේ මාදුරු ඔය හමුදා පුහුණු පාසලේ දී පැවැත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46