මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රටෙන්ම සමාව ඉල්ලයි

ඉතිහාසයේ පළමු වරට පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන් ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ අවසන් තරගය හෙට (17) නෙදර්ලන්තය සමඟ පැවැත්වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සාන්ත ලුසියා හිදී පැවැත්වෙන මෙම තරග ආරම්භ වන්නේ පෙරවරු 6.00ටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් පරාජයට පත් වූ අතර, නේපාලය අතර පැවත්වීමට නියමිතව තිබූ තුන්වන තරගය වර්ෂාවට සේදී ගියා.

එවන් තත්ත්වයක් හමුවේ ‘ඩී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව හෙට නෙදර්ලන්තය සමඟ තරගයට පිවිසෙන්නේ අයි.සී.සීයේ පූර්ණ සාමාජික රටක් ලෙස අවමානයෙන් ගැලවීම සඳහායි.

මේ අතර රටේ බලාපොරාත්තු ඉටු කිරීමට නොහැකිවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය කණ්ඩායම වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා.

ලෝක කුසලාන තරගාවලියේ ලද අවමන් සහගත පරාජය සමබන්ධයෙන්, සාන්ත ලුසියා හිදී මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මැතිව්ස් පැවසුවේ තරගාවලිය තුළ කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් කිසිසේත් පැහැදීමක් නොමැති බවයි.

  1. Oka Amutuwan samawa illanna deyak nawAaini oyala giya sallan karanna mech dinanna newaini vinoda charikawakni giya oyalatha samawa denawa kiyala kochara kalayak dendada hamadama mech paradunama okani kiyanna issara indiyan tim ekatha kara waga ubalaga gawalut kudu karanda gatthanan ubala hadila malahakathat indiyawa waga ubalatha pai hoda wadi trip eka gihin satutin enna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17