මැතිවරණ රාජකාරී සඳහා පත්කර ඇති සියළුම රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරී සඳහා පත්කර ඇති සියළුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්..

1 3