මැතිවරණ කොමසාරිස්ගෙන් සියලුම දෙනාට තුති

පාර්ලිමේන්තු මැතිවරණයෙන් අභිනවයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට ජනතාව මෙම ජයග්‍රහණය ලබා දුන්නේ කිසියම් විශ්වාසයකින් යුතුව බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව මෙම මන්ත්‍රීවරුන් සියලුම දෙනාට රට වෙනුවෙන් යහපත් දෙයක් සිදුකිරිමර හැකියාව ල;ලැබේවායි තමන් සුබ පතන බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොලිසිය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්ව වෙත සිය ස්තූතිය පුදකරන බවයි ඔහු පවසා සිටියේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වීමෙන් පසු ඊයේ (15)පස්වරුවේ මාධ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මේ අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23