spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණය කල් දාන්න දෙන්නේ නැහැ – මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

යෝජිත මැතිවරණ ක්‍රම සශෝධන පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති අනුපාත ක්‍රමය ගැටළු සහගත බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී හිටපු සභාපතිවරයා පැවසුවේ මැතිවරණ කල්දැමීමට කිසිසේත් ඉඩ නොතබන බවයි.

එමෙන්ම යෝජිත මැතිවරණ ක්‍රම සශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වෘත්තිකයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (27) දින පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?