Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මැතිවරණයක් ඉල්ලා සජබය ඇතුළු විපක්ෂය කොමිසමට

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් අද (15) මැතිවරණ කොමිසමට පැමිණියා.

එහිදී එම පිරිස පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

පසුව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ලිපියක් ද එම කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවාට ලිපියක් ද භාර දුන්නා.