මැක්ඩොනල් එකට රිදෙන්න රුසියාවෙන් හැදූ “අන්කල් වාන්යා”

රුසියානු යුක්‍රේන යුද්ධය නිසා රුසියාවට ජාත්‍යන්තර සම්බාදක රැසක් පැනවුනා.ඒ විතරක් නෙවෙයි ලොව ප්‍රමුඛ සන්නාම , සේවා සපයන්නන් රුසියාව වර්ජනය කරන්නට වගේම අත්හැර දමන්නටත් පටන් ගත්තා.
ඒ අතර අපි කවුරුත් හදුනන “මැක්ඩොනල්” ක්ශණික ආහාර ජාලයත් තිබුනා.ඔවුන් රුසියාව තුල තම ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් නවතවා දමා තිබුනා.ඒ බව ජාත්‍යන්තර මාධ්‍යයද බොහෝ වාර්ථා ගෙන ආවා.

කොහොම නමුත් රුසියානු ජනාධිපතිවරයා , ව්ලැද්මියර් පුටින් කියන්නේ ලේසියෙන් දෙයකින් සැලෙන කෙනෙක් නෙමෙයි.ඔහු මැක්ඩොනල් ආයතනයෙන් පලිගත්තේ හරි අපූරු විදිහකට.ඔහු මැක්ඩොනල් ලෝගෝවම අංශක 90කින් හරවලා මැක්ඩොනල් කියන නම වෙනුවට “අන්කල් වාන්යා” කියන නම යොදාගෙන අත්හැර දැමූ මැක්ඩොනල් අවන්හල් වලම නැවත වතාවක් අවන්හල් ජාලයක් නිර්මානය කරා.මේ ජාලයට අවශ්‍ය සියලුම අමුද්‍රව‍ය සැපයෙන්නේ රුසියාව තුලින්මයි.

McDonald's Russian trademark infringement, Uncle Vanya's aims to replace  stores | Ad Age
මැක්ඩොනල් ලෝගෝවම අංශක 90කින් හරවලා


කොහොම නමුත් මේ සම්බන්ධව සමාජ ජාලා වල බොහෝ මත පලවෙනවා.ඇතැමෙක් නම් කියන්නේ පුටින්ගේ මේ උත්සාහය අසාර්ථක බව සහ මැක්ඩොනල් සන්නාමයට සහ ඒ ගුණාත්මක භාවයට රසයට සම කිරීමට පුටින්ගේ ගෝල බාලයන්ට නොහැකි බවයි.තවත් අය පවසන්නේ පුටින් මේ කල ක්‍රියාව ඇමරිකාවට ගැසූ සැර කනේ පහරක් බවයි.

මේ සටහන කියවන ඔබත් ලියන මටත් මේ ගැන මතයක තියෙන්නට පුලුවන්.නමුත් අමතක නොකරන්න තියන කාරණාව තමයි තෙල් ගෑස් එනකම් පෝළිමේ කට බලියන් ඉන්න ,පැය හය හත කළුවරේ ඉන්න අපි ඔච්චර ලොකු ප්‍රශ්න වලට ඔලුව වෙහෙසවන එක වැඩක් නැහැ කියන එක.

https://youtu.be/8WiAVYWTpnY
McDonald's in Russia: departure is about a lot more than burgers | Russia |  The Guardian


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33